Thursday, 14 April 2011

අයුබෝවන්

කොටස් වෙළඳපොළ පිළිබඳ මුල සිට දැනුමක් ලබා දීමේ අරමුනින් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කෙරෙනි. ඒ වගේම කොළඹ කොටස් වෙළඳ පොළේ යාවත්කාලීන තොරතුරු මෙම අඩවිය මගින් ඔබට ලබා ගැනීමට හැකියාව ඇත. ඉදිරියේදී කොටස් වෙළඳපොළ හා සම්බන්ධ වැඩිදුර තොරතුරු ඔබ වෙත සමීප කර දීමට බලාපොරොත්තු වෙමි.